With Cyclone Ditwa leaving the country in a state of devestation, we at Richmond College like many others are doing our part in trying to get the worst affected people back on their feet.

Here’s a chance to make your contribution for the nation.

"අපේම අයට පිහිටක්" දෙවන අදියර

රිච්මන්ඩ් විද්‍යාලයීය ගුරු සුභ සාධක සංගමය,Richmond Hopehub හා ආදිශිෂ්‍ය සංගමය මැදිහත්වීමෙන් සිදුකරන ආපදාවට ලක් වූ ගම්පොළ ජිනරාජ බාලිකා විද්‍යාලය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන සඳහා පරිත්‍යාගශීලි ඔබගේ මූල්‍ය ආධාර ලබා ගැනීමේ කටයුතු මේ වන ආරම්භ කර ඇත.


මෙම වැඩසටහනත් සමගින් අප හා අත්වැල් බැඳගැනීමට කැමති පරිත්‍යාගශීලි ඔබගේ මූල්‍ය ආධාර උක්ත ගිණුම් අංකය වෙත බැර කරන්න


A/C Name: Richmond College Old Boys Association
A/C No : 0001585949
BOC - Galle Fort [7010-003]

Beneficiary Account Description : - Flood Relief
Ex: Beneficiary Account Description; Ashan - Flood Relief

මුදල් තැන්පත් කල පසු රිසිට් පත අංකය 077 200 4676 වෙත WhatsApp මගින් යොමු කරන්න

#SLflood #SchoolBuildUpChallenge

Resilience Bundles